මේක තමයි මගේ ජීවිතේ පලමු blog සටහන.ඉතින් ඒක හිතන තරම් සාර්ථක නොවෙන්න පුලුවන්.කෙසේ වුනත් blog සටහනක් ලියන්න ඕනා කියල හිතුනෙ ගොඩක් කාලයක ඉදන්.එක හදන එක හරි ලේසි වැඩක් කියල හිතන් හිටියට කරන්න ගත්තාම තමයි තමයි වැඩේ බරපතල කම ගැන තේරුනේ.
දැන් හැරෙමු මේ blog  එකේ අරමුන දිහාවට.ක්‍රිකට් කියන්නෙ අපේ ජීවිතය වගෙ..ඉතින් මන් කල්පනා කරා ඒ ජීවිතය ගැන කතා කරන්න.මං ක්‍රිකට් නිසා විභාග විතරක් නෙමේ ඕනාම දෙයක් කෙලවගන්න ජාතියෙ පොරක්.හැබයි නොකිව්වට අපි හැමෝම ඔහොමයි..නේ?ඉතින් අපි ඉදිරියට ඒ පිලිබදව කතා කරමු.දැනට පොඩි ප්‍රතිචාරයක් දීලා එහෙම යන්නකො!
						This entry was posted
						
						on Thursday, April 8, 2010
						at Thursday, April 08, 2010
						and is filed under  
						
ජීවිත ඉනිමේ
						. You can follow any responses to this entry through the 
comments feed
.
					
