නමෝ විත්තියෙන්ම.....  

Posted by The Redox in

මේක තමයි මගේ ජීවිතේ පලමු blog සටහන.ඉතින් ඒක හිතන තරම් සාර්ථක නොවෙන්න පුලුවන්.කෙසේ වුනත් blog සටහනක් ලියන්න ඕනා කියල හිතුනෙ ගොඩක් කාලයක ඉදන්.එක හදන එක හරි ලේසි වැඩක් කියල හිතන් හිටියට කරන්න ගත්තාම තමයි තමයි වැඩේ බරපතල කම ගැන තේරුනේ.
දැන් හැරෙමු මේ blog එකේ අරමුන දිහාවට.ක්‍රිකට් කියන්නෙ අපේ ජීවිතය වගෙ..ඉතින් මන් කල්පනා කරා ඒ ජීවිතය ගැන කතා කරන්න.මං ක්‍රිකට් නිසා විභාග විතරක් නෙමේ ඕනාම දෙයක් කෙලවගන්න ජාතියෙ පොරක්.හැබයි නොකිව්වට අපි හැමෝම ඔහොමයි..නේ?ඉතින් අපි ඉදිරියට ඒ පිලිබදව කතා කරමු.දැනට පොඩි ප්‍රතිචාරයක් දීලා එහෙම යන්නකො!

This entry was posted on Thursday, April 8, 2010 at Thursday, April 08, 2010 and is filed under . You can follow any responses to this entry through the comments feed .

1 comments

Great!!Now i know how yo put comment box here...hoore!!

April 9, 2010 at 2:57 PM

Post a Comment